නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (ASG) දිලීප පීරිස් වොල්වොහම්ප්ටන් සරසවිය පෞද්ගලික සරසවියක් යැයි කීම සම්පූර්ණ බොරුවක් යැයි ප්‍රවීණ මාධ්‍යවේදී සී. ජේ. අමරතුංග පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ yukthiya srilanka you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
මේ ආකාරයට බොරු කියමින්, කරුණු විකෘති කරමින්, අපහාස කරමින් අධිකරණය ඉදිරියේ හැසුරුණු දිලීප පීරිස්ට සහ එම පරීක්ෂණ ද්වේශ සහගත ලෙස මෙහෙයවන ශානි අබේසේකරට අනාගතයේ මුහුණ පාන්නට සිදුවන ඉරණමකට ඉතා ඛේද ජනක යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සී. ජේ. අමරතුංග yukthiya srilanka you tube නාලිකාව තුළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
