උඩරට තේ වතුවලට යොදන වසවිස හේතුවෙන් මහවැලි වතුර ලැබෙන ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන් වඳ භාවයට පත් වන්නේ යැයි ජෛව වෛද්‍ය විද්‍යා විශේෂඥ ආචාර්ය කමල් ගම්මම්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රටට හෙටක් - Ratata Hetak youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ ආර්ථික සහ දේශපාලන විශ්ලේෂක අශෝක අභයගුණවර්ධන විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
