යුද පරාජයෙන් පසුව දෙමළ පක්ෂ සියල්ල ම පාහේ 'වෙන්වීම' යන අදහස අත්හැර කටයුතු කරන බවක් දක්නට ඇතැයි රණත් කුමාරසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Haraya Today you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මේ අනුව බලන විට යුද සමයේ වුව ද මෙම දේශපාලන පක්ෂ 'වෙන්වීම' යන මතය දැරුවා ද යන්න පවා සැක සහිත යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
