වර්තමානයෙහි බලය හොබවන්නේ ආචාර්ය ගුණදාස අමරසේකර පැවසූ පරිදි ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම 'ගැමි බොදු තරුණ පරම්පරාව' යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය ආයතනවල සේවයෙහි නිරත පුද්ගලයින් බිය කිරීම සඳහා මාලිමා පාක්ෂිකයින් ඒ ඒ ආයතනවලට ඇතුළු කිරීමට දරන උත්සාහය හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවා පද්ධතිය ම ගැටලුකාරී තත්ත්වයකට පත්විය හැකි බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
