සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF අරමුදල බරපතළ ලෙස අවභාවිත කර ඇතැයි පර්යේෂණ විශ්ලේෂිකා ෂැලෝමි ලියනගේ පැවසුවා ය.
ඇය මෙම අදහස් පළ කළේ Verité Research you tube නාලිකාව ඉදිරිපත් කරන Verité Spotlight වැඩසටහන තුළ කළ අදහස් දැක්වීමක දී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
