පුරවැසියන් තමන් ගේ භූමිකාව සීමා කරගෙන - ගාමිණී වියන්ගොඩ (වීඩියෝ)

පුරවැසියන් තමන් ගේ භූමිකාව සීමා කරගෙන - ගාමිණී වියන්ගොඩ (වීඩියෝ)

කිසියම් දේශපාලන කණ්ඩායමක් බලයට පත් කිරීම නමැති කරුණ සඳහා පුරවැසියන් තමන්ගේ භූමිකාව සීමා කරගෙන ඇතැයි කෘතහස්ත සාහිත්‍ය පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Prathichara - ප්‍රතිචාර you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු සහභාගිත්ව පදනම මත කටයුතු කරන ක්‍රමයක් බවත් ඒ සඳහා සියලු පාර්ශ්වවල සහභාගිත්වය ලබාගත යුතු බවත් මෙහි දී ගාමිණී වියන්ගොඩ පැහැදිලි කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න