ඔබ, ඇන්ග්ලෝ සැක්සන්වරුන් ගේ සටන් ගැන දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

ඔබ, ඇන්ග්ලෝ සැක්සන්වරුන් ගේ සටන් ගැන දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

වර්තමානයේ පවතින්නේ ඇන්ග්ලෝ සැක්සන්වරුන් ගේ අවසන් සටන් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ලෝකයේ ඇංග්ලෝසැක්සන්වරුන් ගේ සටන් සලකා බැලූ විට පෘතුගාලයෙන් අරඹා: නෙදර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය සිට ඇමරිකාව දක්වා ගමන් කළ බව ද විපුල පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න