ඕනෑම පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදීව මහජනයා ගේ ජන්දයෙන් බලයට පත්වුව ද ඔවුන්ට විවිධ කණ්ඩායම්වල සහය ලබාගැනීමට සිදුවන්නේ යැයි කෘතහස්ත සාහිත්‍ය පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ පැවසී ය.
ඔහු මෙමඅදහස් පළ කළේ Prathichara - (ප්‍රතිචාර )you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
ඒ අන්කිසිවක් නිසා නොව, ඔවුන් බලයට පත්වූයේ: ප්‍රජාතන්ත්‍රවාදීව, මහජන ඡන්දයෙන්, සාධාරණ මැතිවරණයකින් වුව ද මැතිවරණය සඳහා අනුග්‍රහය දැක්වූ ඇතැම් පිරිස් වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුත් බැවින් යැයි ද ගාමිණී වියන්ගොඩ උක්ත කරුණ තව දුරටත් පැහැදිලි කළේ ය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
