ඉරානය ඉන්දියාවට සහන සලසන්නේ ඇයි...? – Advocata වීඩියෝවක්

ඉරානය ඉන්දියාවට සහන සලසන්නේ ඇයි...? – Advocata වීඩියෝවක්

ඉන්දියානු කොඩිය යටතේ කිසිදු ගැටලුවකින් තොරව හෝමුර්ස් සමුද්‍ර සන්ධිය පසු කළ හැකි යැයි ඉරාන නිවේදනය කර ඇතැයි Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව ඉදිරිපත් කරන 'හෙට දවස' වැඩසටහන සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය රැක ගැනීම සඳහා ඉදිරිපත්වන්නැයි ට්‍රම්ප් යුරෝපා රටවලින් ඉල්ලා ඇති බව ද ඔහු පැවසී ය.

මතු පළ වන්නේ ජනත් පෙරේරා ඉදිරිපත් කල අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවන ලද්දේ දිල්මිණි අබේරත්න විසිනි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න