90 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කර ගනිමින් ඒකධ්‍රැවීය ලෝකයක් නිර්මාණය කිරීමට දැරූ උත්සාහය යම් පමණකට සාර්ථක වී ඇමරිකාව ලෝක බලවතෙක් ලෙස නැගී සිටිය ද පවතින යුද වාතාවරණය තුළ ඇමරිකානු හෙජමොනිය බිඳ වැටී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පර්යාලෝකය | Perspective youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ සුමිත් චාමින්ද පර්යාලෝකය | Perspective youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකචඡාව මෙහෙයවනු ලබන්නේ දේශපාලන විශ්ලේෂකයකු මෙන් ම සාහිත්‍ය කලා විචාරකයකු ද වන විදර්ශන කන්නන්ගර ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
