වත්මන් රජයට රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ ඇයි? - Ideas front වීඩියෝවක්

වත්මන් රජයට රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ ඇයි? - Ideas front වීඩියෝවක්

2015 සිට 2020 දක්වා පැවති රජයට රාජ්‍ය සේවකයින් උදව් නොකළා සේ ම වර්තමාන රජයට ද රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එපමණක් නොව මේ වන විට හොඳ යැයි පැවසිය හැකි පුද්ගලයින් රාජ්‍ය සේවයට නොපැමිණෙන්නේ යැයි ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න