රටට බස් ගෙන්වීමේ දී අදාළ බස් සමාගම්වලින් පගාව ඉල්ලා, තම ආණ්ඩුව කිසිදු දූෂිත කටයුත්තක නොයෙදෙන්නේ යැයි ලජ්ජාවක් නොමැතිව ම ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ යයි චාමර විජේසූරිය පැවසී ය.
ඔහු මෙම අදහස් පල කළේ Chamara Wijesooriya youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
