Uber සහ PickMe සේවක පාර්ශ්වය වෙනුවෙන් රාජ්‍ය මැදිහත් විය යුතු ද නැද්ද...?- Ideas front වීඩියෝවක්

Uber සහ PickMe සේවක පාර්ශ්වය වෙනුවෙන් රාජ්‍ය මැදිහත් විය යුතු ද නැද්ද...?- Ideas front වීඩියෝවක්

Uber සහ PickMe යනාදි ආයතන වෙත සේවා සපයන පිරිස ගේ ගැටලු පිළිබඳව රාජ්‍යය මැදිහත් විය යුතු යැයිදේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එසේ නොවුන හොත් ඊළඟ කැරැල්ල පැන නගින්නේ ඔවුන් අතරින් විය හැකි යැයි ද හෙතෙම අනතුරු ඇඟවී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න