මෙම වසරේ ජනවාරි මස 29වන දා ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස් වූ අතර මාර්තු මස 31වන දා සරත් ගනේගොඩ සහ රොහාන් ගුණතිලක ද ඉල්ලා අස් වූ බවත්, මේ පිටුපස පවතින සත්‍ය හේතු මොනවා ද යන්න චාමර විජේසූරිය හෙළිදරවු කළේ ය.
ඔහු මෙම හෙළිදරව්ව කළේ Chamara Wijesooriya you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
මතු පළ වන්නේ චාමර විජේසූරිය හෙළිදරවු කළ තොරතුරු ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
