Image

ඉන්දියාව සමග අත්සන් කළ සෞඛ්‍ය පිළිබඳ ගිවිසුම රටට පෙන්වන්න - වෛද්‍ය ගිෂාන්ත දසනායක (වීඩියෝ)

ඉන්දියාව සමග අත්සන් කළ සෞඛ්‍ය පිළිබඳ ගිවිසුම රටට පෙන්වන්න - වෛද්‍ය ගිෂාන්ත දසනායක (වීඩියෝ)

මාලිමා ආණ්ඩුව පසුගිය වසරේ ජනතාවට හෙළිදරව් නොකර ගිවිසුම් කිහිපයක් අත්සන් කළ බවත්,

ඒ අතර සෞඛ්‍යයට අදාළ ගිවිසුම් කිහිපයකුත් තිබූ අතර එම ගිවිසුම්වල තමන් වෙත ලැබුණු පිටපත්වලට අනුව ඉන්දියානු ප්‍රමිතිය ද (IP) ඇතුළත් කරන බව සඳහන් යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසී ය.

මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

මෙම අදහස හෝ කතාව වැරැදි නම් ඒ වෙනුවට වෙනත් කතන්දර කියා පළ නැති බවත්, 'මෙන්න මේ තමයි ඇත්ත' යැයි පවසමින් ඇත්ත ගිවිසුම රටට ඉදිරිපත් කිරීම රජයේ වගකීම යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ වෛද්‍ය ගිෂාන්ත දසනායක Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී කුලශ්‍රී කාරියවසම් විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න