මනුෂ්‍ය වර්ගයා මේ වන විට ප්‍රධාන අර්බුද පහකට මුහුණ දී සිටින බවත්, ඒ අතුරින් මනුෂ්‍ය වර්ගයා මුහුණ පා ඇති බරපතළ ම අර්බුදය පරිණාමීය අර්බුදය යැයි මහාචාර්ය ටියුඩර් වීරසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සිඩ්නි මාකස් ඩයස් විසින් රචිත ''පතිරූප දේශයක් සඳහා කාලාම ප්‍රවේශයක්'' කෘතිය ජනගත කළ අවස්ථාවේ දී ය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී මහාචාර්ය ටියුඩර් වීරසිංහ කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
