Image

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ඉනික්බිති රාජ්‍ය පාලකයෝ

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ඉනික්බිති රාජ්‍ය පාලකයෝ

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකර දැනට වසර හතකි;

මෙම කාලය තුළ නව රාජ්‍ය පාලකයින් දෙපළක් මෙරට පාලනය හෙබවූයේ ය; ඒ අතුරෙන් එක් අයකු තවමත් රාජ්‍ය පාලනය හොබවයි. ඔහු බලයට පත්වීමෙන් ඉක්බිති අප්‍රියල් 21වන දින දෙකක් ගෙවි ගොසිනි. නමුදු පාස්කු ඉරුදින ප්‍රහාරකයෝ කවුරුන්ද යන්න නිහ්චිතව ජනතාව වෙත ඉදිරිපත් කිරීමට ඔවුන් ද තවමත් අසමත් ය.

මතු පළ වන්නේ පාස්කු ඉරු දින ප්‍රහාරයේ මතක සහ අනතුරුව බලය ලබාගත් රාජ්‍ය පාලකයින් ගේ ප්‍රකාහ (බොරු පො‌රොන්දු) අන්තර්ගත විඩියෝවකි.

 

මෙතැනින් බලන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න