ජනතා විමුක්ති පෙරමුණෙහි මතවාදයෙන් (Ideology) පක්ෂය පවත්වාගෙන යා හැකි වුව ද රට පාලනය කළ නොහැකි බවත්, එබැවින් පක්ෂය තුළ දෘෂ්ටිවාදි අරගලයක් කරන්නැයි ටිල්වින් සිල්වාට පවසන බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මාලිමා ආණ්ඩව පත්වූ දා සිට නීති ක්ෂේත්‍රයෙහි සිදුවන ඇතැම් සිදුවීම් දෙස බලන විට නීතිය ආණ්ඩුවට යටත් දැයි සැකයක් පවතින බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
