Image

දේශපාලන විපරීතයින්ට දීප්තිගෙන් පිළිතුරක්

දේශපාලන විපරීතයින්ට දීප්තිගෙන් පිළිතුරක්

මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ සුගීෂ්වර බණ්ඩාර ප්‍රමුඛ කණ්ඩායමට අශුචි (ගොම යනු ද අශුචි ම ය) සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා විවිධ අදහස් පළ විය.

ඒවා පිළිබඳ තර්ක විතර්ක කිරීමෙන් පළක් නොවන්නේ දේශපාලනය කරනවා නම් අශුචි ප්‍රහාරවලට පමණක් නොව බෝම්බ ප්‍රහාරවලට වුව ද මුහුණ දිය යුතු බැවිනි.

මතු පළ වන්නේ මෙම් සිද්ධිය පිළිබඳව සම බිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න දැක්වූ අදහස් අන්තර්ගත වීඩියෝවකි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න