දුප්පතුන් තව දුරටත් දුප්පතුන් විය නොහැකි බවත්, පොහොසත් අය තව දුරටත් පොහොසත් වූවාට ගැටලුවක් නැතැයි යනුවෙන් ජනාධිපතිවරයා උදාන වාක්‍යයක් පැවසුව ද පොහොසතුන් තවදුරටත් පොහොසතුන් වූවා මිසි දුප්පතුන් පොහොසතුන් වන ලකුණක් පෙනෙන තෙක් මානයක නැතැයි සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරු සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ ලලිත් ධර්මසේකර Advocata Plus you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
