වර්තමානයේ ගෝලීය මට්ටමෙන් පැන නැගී ඇති සියලු ප්‍රශ්න පැන නැගී ඇත්තේ වසර 35ක පමණ කාලයක් ඇමරිකාව විසින් ලෝකල පාලන කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ වන විට චීනය එම බලය යම් ප්‍රමාණයකට අත්පත් කරගෙන සිටිය ද ඔවුන් ගේ ඩොලර් සංචිතය පවා රැඳී තිබෙන්නේ ඇමරිකාවේ යැයි දීප්ති අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
