Image

මෝදිට අභියෝග කළ 'කැරපොත්තෝ' - මොහාන් සමරනායක (වීඩියෝ)

මෝදිට අභියෝග කළ 'කැරපොත්තෝ' - මොහාන් සමරනායක (වීඩියෝ)

ඉන්දියාවේ 2014 වසරේ සිට පවතින පාලනයට එරෙහි දැවැන්ත සහ බරපතළ ම විරෝධතාව ''කැරපොතු ජනතා ව්‍යාපාරය'' යැයි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘Lanka Voice’ youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

මතු පළ වන්නේ මොහාන් සමරනායක 'Lanka Voice' youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න