බන්ධනාගාර ප්‍රතිස්කරණය කරනවා යනුවෙන් අදහස් කරන්නේ නව ගොඩනැගිලි ඉදි කිරීම නම් ඒ සඳහා දිගු කාලයක් ගත වන බැවින් පළමුව කළ යුත්තේ තාවකාලික ජාතික වැඩසටහනක් සකසා ගැනීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
පළමුවෙන් කළ යුත්තේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම බවත්, ඒ සඳහා වඩාත් ම සුදුසු ම ක්‍රමය වන්නේ ඉලෙක්ට්‍රොනික චිපයක් ශරීර ගත කිරීම බව ද මෙහි දී දීප්ති අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
