ශාන්ත කේ. හේරත්, සුදත් අබේසේකර සහ සම්පත් කරුණාසේන එක්ව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය එළඹෙන 16වන දින ප. ව. 05.00ට කොළඹ 07 හෝටන් පාරෙහි පිහිටි ජේ. ඩී. ඒ. කලාගාරයේ දී ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ උපදේශිකා JI Lili ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
මෙම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මැයි 17 සිට 20වන දා දක්වා පෙ. ව. 09.00 සිට ප. ව. 06.00 දක්වා පැවැත්වේ.
ප්‍රදර්ශනය සඳහා පූර්ණ අනුග්‍රාහක දායකත්වය සපයනු ලබන්නේ ශ්‍රී ලංකාවේ චීන සමූහ ආණ්ඩුවේ තානාපති කාර්යාලය විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
