මියන්මාර නායිකා අවුන් සාන් සුචී නිදහස් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
රට තුළ හමුදා පාලනයට එරෙහි විරෝධතා උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදාව භාරයට ගත් අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද මුදා හරින්නැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කර ගත් යෝජනාවේ සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
