පිලිපීන හමුදාවට අයත් C-130 ගුවන් යානයක් ජොලෝ දූපතට කඩාවැටී තිබේ
සොල්දාදුවන් 92 දෙනෙකු යානයේ ඒ වන විට සිට අතර, මේ වනවිට යානයේ සිටි පුද්ගලයින් 40 දෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි සදහන් කෙරේ.
පිලිපීන ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී ජෙනරාල් සිරිලිටෝ සොබේජනා පැවසුවේ යානය ගොඩබෑමට උත්සාහ කරන අතරතුර ගුවන් ධාවන පථය මග හැරී මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.=
.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
