නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මගී බස්රථයක් පාලමකින් ඉවතට පැන ගඟකට පෙරළී යාමෙන් එම අනතුර සිදුවී ඇත.
අනතුරින් මියගිය පුද්ගලයින් අතරින් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයන් වන බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
