Language Switcher

Ad

Ad 01

V2025

අරගලයෙන් බිද වැටුණු නේපාලයේ සංචාරක කර්මාන්තය

නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් එරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇත.

එරට සංචාරක පැමිණීම් සියයට 30කින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කාර්යබහුල සංචාරක මධ්‍යස්ථානයක් වන කත්මණ්ඩු හි තාමෙල් සංචාරක කලාපයේ සාප්පු, අවන්හල් පාළුවට ගොස් ඇති අතර මෙම කාල සීමාව එරට සංචාරකයින් බහුලව පැමිණෙන කාලසීමාවක් වන අතර කදු තරණය සඳහා පැමිණෙන සංචාරකයින් එහිදී කැපී පෙනේ