පකිස්තානයේ හිටපු අගවිනිසුරු නසීර් උල් මුල්ක් (Nasir Ul Mulk) එරට අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යධුරය සඳහා නම් කර ඇත.
ඒ අනුව ජුලි 15 පැවැත්වෙන පකිස්තාන මහ මැතිවරණය අවසන් වන තුරු ඔහු එම ධුරයේ කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් පකිස්තාන අග්‍රාමාත්‍ය ෂාහිඩ් අබ්බාසි උපුටා දක්වන විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ යෝජිත මහ මැතිවරණය වෙනුවෙන් එළඹෙන බ්‍රහස්පතින්දා පකිස්තාන පාර්ලිමේන්තුව විසුරවා හැරීමට නියමිතව ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
