ඩෙන්මාකයේ මුස්ලිම් කාන්තාවන්ට සම්පූර්ණයේ මුහුණ වැසෙන සේ බුර්කාව හෝ නිකාබ් ඇඳීම තහනම් කිරීමේ යෝජනාවක් එරට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 45කින් සම්මත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඊට අනුව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 75ක් ලැබුණු බවත් විපක්ෂව ඡන්ද 30ක් ලැබී ඇත.
ඒ අනුව මෙම නීතිය අගෝස්තු පළමු වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
බුර්කාව හැඳීම පළමුවෙන්ම තහනම් කළ යුරෝපීය රට ප්‍රංශය වන අතර පසුව බෙල්ජියම, ඔස්ට්‍රියාව සහ බල්ගේරියාව වැනි යුරෝපා රටවල් ගණනාවක් එය තහනම් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
