ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සැලසුම්කර තිබු ඉන්දීය සංචාරය අවලංගු කර තිබෙන අතර ඔහු මේ වසර අගදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට සැලසුම් කර තිබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
පසුගියදා නවදිල්ලි නුවර සිදුවු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මෙම සංචාරය අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුර සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
