බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා සියා දිවි ගමනට සමුදෙයි

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා සියා දිවි ගමනට සමුදෙයි

බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයන විට ඇය 80 වන වියේ පසුවුණි.

පසුගිය නොවැම්බර් මස 23 වනදා රෝහල්ගත කළ කලීඩා සියා දෙසැම්බර් මස 11වනදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් පසුවුණි.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා සියා එරට පළමු කාන්තා අගමැතිවරියයි.


මුලාශ්‍ර :

Bangladesh's first female prime minister Khaleda Zia dies aged 80

Bangladesh’s former Prime Minister Khaleda Zia dies

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න