ජපානයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තවත් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපානයේ ඔසාකා ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ කම්පනය සිදුව ඇති අතර එය රික්ටර් මාපාංක 6.1ක ප්‍රබලත්වයකින් සටහන්ව ඇති ප්‍රබල භූ කම්පනයක් බවද එම වාර්තා සඳහන් කර සිටියි.
එහෙත් මේ හමුවේ සුනාමි අවධානමක් නොමැති බවද එම වාර්තා සඳහන් කරන අතර උදෑසන, කාර්යබහුල වේලාවක මෙම භූමිකම්පාව නිසිදුවීම නිසා හානි වැඩිවී ඇති බවද සඳහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
