නවසීලන්තයේ ඩුනියිඩීන් ගුවන්තොටුපල වසාදමයි !

නවසීලන්තයේ ඩුනියිඩීන් ගුවන්තොටුපල වසාදමයි !

ආරක්ෂක හේතූන් මත නවසීලන්තයේ ඩුනියිඩීන් ගුවන්තොටුපල තාවකාලිකව වසා තැබීමට බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඊට අනුව ගුවන් ධාවනය පථය ආශ්‍රිතව සැකකටයුතු යමක් හමුවීම හේතුවෙන් එරට පොලීසිය මෙම පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් ගුවන්තොටුපල තාවකාලිකව වසා දමා විමර්ශන සිදුකිරීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද  සඳහන්ය.

පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එරට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න