Language Switcher

V2025

නවසීලන්තයේ ඩුනියිඩීන් ගුවන්තොටුපල වසාදමයි !

ආරක්ෂක හේතූන් මත නවසීලන්තයේ ඩුනියිඩීන් ගුවන්තොටුපල තාවකාලිකව වසා තැබීමට බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඊට අනුව ගුවන් ධාවනය පථය ආශ්‍රිතව සැකකටයුතු යමක් හමුවීම හේතුවෙන් එරට පොලීසිය මෙම පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් ගුවන්තොටුපල තාවකාලිකව වසා දමා විමර්ශන සිදුකිරීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද  සඳහන්ය.

පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එරට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found