පැසිෆික් කලාපයේ පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ බුලෝලෝ භූ කම්පනයක් හටගෙන ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර සිටියි.
රික්ටර් පරිමාණයේ 7.2ක තරම් විශාග භූ කම්පනයක් වූ ඒ තුළින් සිදු ව ඇති ජීවිත හා දේපළ හානි පිළිබද කිසිවක් තවමත් වාර්තා වී නොමැත.
බුලෝලෝ නගරයට කිලෝ මීටර් 30ක දුරින් මෙම භූ කම්පනය හට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
