පසුගියදා පැවත්වුණු තායිලන්ත මහ මැතිවරණයෙන් එරට විපක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් හිමි වී ඇතැයි විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.
2014 වසරේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු ප්‍රථම මැතිවරණය මෙය වන අතර බලයෙන් පහ කෙරුණු හිටපු අගමැති තක්ෂින් සිනවත්‍රාගේ සහය ලබන පක්ෂය ආසන 136ක් ලබා ගෙන ඇත.
හමුදාවේ සහය පල වන පී.පී.ආර්පී. පක්ෂය ලබා ඇත්තේ ආසන 115ක් පමණකි.
කෙසේ වුවද තවමත් මැතිවරණයේ අවසන් ප‍්‍රතිඵල නිකුත් කොට නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
