ජර්මනියට බෝම්බ අනතුරක ඉගියක් -දේවස්ථාන 03කින් පිරිස් ඉවතට

ජර්මනියට බෝම්බ අනතුරක ඉගියක් -දේවස්ථාන 03කින් පිරිස් ඉවතට

බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ලද අනතුරු ඇඟවීමක් හේතුවෙන් ජර්මනියේ ඉස්ලාම් දේවස්ථාන 03ක රැඳී සිටි පුද්ගලයින් ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඉස්ලාම් බැතිමතුන් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට අදාළ දේවස්ථාන වෙත ඊ මේල් මඟින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර මේ හේතුවෙන් එම දේවස්ථානවල සිටි බැතිමතුන් සහ එහි කාර්ය මණ්ඩ කඩිනමින් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කරනු ලැබ ඇත.

පසුව අදාළ දේවස්ථාන පරීක්ෂාවට ලක් කර ඒවායේ ආරක්ෂාව තර කිරිමටද එරට පොලීසිය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න