ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට පසුගිය දින කිහිපයේ සිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 147 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
කර්නාටක,කේරළ සහ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තවලට මෙම අයහපත් කාලගුණික බලපෑම් එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් විශාල ප‍්‍රමාණයක් අවතැන් වී ඇති බවද වාර්තා වේ.
දින කිහිපයක සිට ඇඳ හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ මෙම ගංවතුර හා නායයෑම් තත්වයක් හට ගැනුනේ කේරළ ප‍්‍රාන්තයට වැඩි බලපෑමක් එල්ල කරමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
