උතුරු කොරියාවෙන් දැඩි තීරණයක්

උතුරු කොරියාවෙන් දැඩි තීරණයක්

දකුණු කොරියාව සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට තමන් අදහස් නොකරන බව උතුරු කොරියානු පාලනය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ දකුණු කොරියාව විසින් වර්තමානයේදී සිදු කරනු ලබන කටයුතු හේතුවෙන් ඔවුන් සමග තව දුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බව පවසා සිටින ලදී.

2045 වසර වනවිට කොරියානු අර්ධද්වීපය එක්කරන බවට දකුණු කොරියානු ජනාධිපති මුන්ජේ ඉන් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව විසින් මෙම නිවේදනය නිකුත් කර ඇතැයිද පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න