Language Switcher

V2025

උතුරු කොරියාවෙන් දැඩි තීරණයක්

දකුණු කොරියාව සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට තමන් අදහස් නොකරන බව උතුරු කොරියානු පාලනය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ දකුණු කොරියාව විසින් වර්තමානයේදී සිදු කරනු ලබන කටයුතු හේතුවෙන් ඔවුන් සමග තව දුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බව පවසා සිටින ලදී.

2045 වසර වනවිට කොරියානු අර්ධද්වීපය එක්කරන බවට දකුණු කොරියානු ජනාධිපති මුන්ජේ ඉන් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව විසින් මෙම නිවේදනය නිකුත් කර ඇතැයිද පැවසේ.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found