දියත දුම්රියපල අවන්හල දැන් විවෘතයි

දියත දුම්රියපල අවන්හල දැන් විවෘතයි
 
Waters edge හෝටල් පරිශ්‍රයේ ඉදිකෙරුණු "දියත දුම්රියපල අවන්හල" විවෘත කිරීම පසුගියදා මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 
 
 එම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.
29258065 2046090455672462 7584969973391425536 n
29314171 2046089972339177 961896902767411200 n
 
29314270 2046089782339196 4979052489857826816 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න