අලුත් අවුරුදු ගනුදෙනු සඳහා : මහජන බැංකුව අප්‍රේල් 16 දා විවෘත වෙයි

අලුත් අවුරුදු ගනුදෙනු සඳහා : මහජන බැංකුව අප්‍රේල් 16 දා විවෘත වෙයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු ගනුදෙනු චාරිත්‍රයට නව අරුතක් එක්කරමින් බැංකුව සමඟ ගනුදෙනුකිරීමේ සම්ප්‍රදාය හඳුන්වාදුන් මහජන බැංකුව සිරිත් පරිදි මෙවරද අලුත් අවුරුදු ගනුදෙනු සඳහා දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ සියලුම ශාඛා අප්‍රේල් මස 16 සඳුදා පෙරවරු 8.30 සිට විවෘත කිරිමට පියවර ගෙන තිබේ.

ශ්‍රි ලංකාවාසී ජනතාවට, ගනුදෙනුකාරභවතුන්ට මෙන්ම මහජන බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට ඔවුන්ගේ දූවා දරුවන් සහ සාමාජිකාවන් සමඟ ලබන්නාවූ අලුත් අවුරුද්ද චාරිත්‍රනුකුලව ඉටු කිරිමට අප්‍රේල් 14 වනදා ඉඩ සලසමින් 16 වන සඳුදා මහජන බැංකු ශාඛා ජාලයේ සිදුකරන මෙම අවුරුදු ගනුදෙනුවට සහභාගි වීමට පැමිණෙන මෙන් මහජන බැංකුව සිරිලක ඔබ සියලු දෙනා වෙත සාදරයෙන් ඇරයුම් කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න