විරෝධාර ශක්තිමත් මිනිසුන්ගේ ආහාර රටාව - අංගම්පොර සිලෝන් රෙස්ටුරන්ට් !

විරෝධාර ශක්තිමත් මිනිසුන්ගේ ආහාර රටාව - අංගම්පොර සිලෝන් රෙස්ටුරන්ට් !

හෙළ විරෝධාර මිනිසුන්ගේ ශක්තිය ආයුෂය හා වර්ධනය ඇති කිරීමට සමත් වූයේ ඔවුන් ගන්නා ලද ආහාරයේ රහසක් නිසාවෙනි.

ඌව වෙල්ලස්ස සටනේදී ඉංග්‍රිසින් මෙම මාහැගි ශක්තිය සොයාගත්තේය. ඔවුන් එතැන් පටන් අප ආහාර වට්ටෝරුවේ අඩංගු මූලික ශක්ති ජනක ශාක ප්‍රභේදයන් තහනම් කිරීමට කටයුතු කළේය.

මෙහි අඩංගුව හා සංයුතිය සම්බන්ධයෙන් පර්යේෂණ කළ පිරිස් එහි අඩංගු එක් ශාක විශේෂයක් හදුනා ගත්තේය.

ත්‍රෛලෝක විජය අඩංගුව පැවැති එකී ආහාර සම්ප්‍රදාය එවක් පටන් ලාංකේය සමාජයෙන් තුරන් විය.

එහෙත් මා හැගි ශක්තින් හා අංගම්පොර නමැති සටන් කලාවේ ශක්ති ජනක ආහාරය වූ මේ ආහාර වට්ටටෝරුව ශක්තිමත් ආහාර රටාවකට මුසු කොට අංගම්පොර සිලෝන් නමින් වර්තමාන පරම්පරාවට භුක්ති විදීමේ සැලසුම් ඇතිව ආරම්භ වූ කොළඹ පිහිටි අංගම්පොර සිලෝන් රෙස්ටුරන්ට් ආයතනය මේ වන විට එම ‌ෙ එතිහාසික උරුමය ආරක්ෂා කොට නව පරම්පාරාවට ලබදිමට කටයූතු යොදා ඇත.

සතිය, ආරෝග්‍යා, ආයුවන්නෝ බලයෙන් සුසැදි ඉපැරණි ආහාර රටාව දැන් ඔබට භුක්ති විදීමේ මං පෙත් හෙළිපෙහෙළි කොට ඇත.

පැමිණ විදින්න රසය එය මෙතෙක් ඔබ විදි ආහාරයේ නවමු වෙනසක් වනවාට නොඅනුමානය. නුගේගොඩ ජුබිලි කණුව ආසන්නයේ පිහිටි අංගම්පොර සිලෝන් රෙස්ටුරන්ට් ආයතනය මේ යුග මෙහෙවරට දායකත්වය ලබා දි ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න