Language Switcher

Ad

Ad 01

V2025

කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව නවතී !

පවතින අයහපත් ආරක්ෂක තත්ත්වයන් යටතේ කොළඹ කොටස් වෙළඳපොළ අද (22) දිනයේදී සිය කටයුතු නවතා දැමීමට තීරණය කර ඇත.

මේ පිළිබඳ තීරණය ඊයේ (21) ගෙන ඇති අතර ආරක්ෂාව තහවුරු වූ විගස එය නැවත විවෘත කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.