විදර්ශන ප්රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන විදර්ශන සාහිත්ය ත්යාගය 2026 සඳහා නිර්දේශිත කාව්ය දිගු ලැයිස්තුව නිකුත් කර ඇත.
විදර්ශන ප්රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන විදර්ශන සාහිත්ය ත්යාගය 2026 සඳහා නිර්දේශිත කෙටිකතා දිගු ලැයිස්තුව නිකුත් කර ඇත.
විදර්ශන ප්රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන විදර්ශන සාහිත්ය ත්යාගය 2026 සඳහා නිර්දේශිත නවකතා දිගු ලැයිස්තුව නිකුත් කර ඇත.
විදර්ශන ප්රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන විදර්ශන සාහිත්ය ත්යාගය 2026 සඳහා නිර්දේශිත පරිවර්තන (සිංහල) දිගු ලැයිස්තුව නිකුත් කර ඇත.
විද්යෝදය සාහිත්ය සම්මාන ප්රදානය (2026) හි 'වසරේ විශිෂ්ටතම පද්ය කාව්ය සංග්රහය' තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්රකාශයට පත් කර ඇත.
විද්යෝදය සාහිත්ය සම්මාන ප්රදානය2026 හි වසරේ විශිෂ්ටතම නවකතාව තරඟ අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්රකාශයට පත් කර ඇත.
ශ්රී ලංකාවේ විශ්ව විශ්ව විද්යාල පද්ධතියක් මගින් සංවිධානය කරනු ලබන ප්රථම සහ එකම ජාතික මට්ටමේ සාහිත්ය සම්මාන ප්රදානය වන විද්යෝදය සාහිත්ය සම්මාන ප්රදානය 2026 පසුගියදා(02) ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයීය ශ්රී සුමංගල සභාසදයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
විද්යෝදය සාහිත්ය සම්මාන ප්රදානය 2026 හි වසරේ විශිෂ්ටතම කෙටිකතාව තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්රකාශයට පත් කර ඇත.
වගකීමේ සහතිකය නිකුත් නොකර විදුලි උපාංග විකිණීමට තිබූ ආයතනයක හිමිකරුවකුට රුපියල් පනස්දහසක දඩ මුදලක් නියම කිරීමට අද(16) කොළඹ අතිරේක මහේස්ත්රාත් දර්ශිමා ප්රේමරත්න නියෝග කළා.
අද (19) සහ හෙට (20) අනිද්දා (21) සවස 4.30ත් 8.30ත් අතර කාලය තුළ පැයක් , රට කලාප හතරකට බෙදා විදුලි කළමණාකරණය පියවර ගන්නා බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම පවසයි.
ශ්රී ලංකාව දැඩි බලශක්ති අර්බුදයක අද්දරට ම පැමිණ ඇති අතර, ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් රජය මේ වන විට අතිශය අසීරු තීරණයකට මුහුණ දී සිටී.
විදුලිය ගාස්තු නැවත වැඩි කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට ඉඩ නොදෙන ලෙස ඉල්ලා අද (02) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පක්ෂ සාමාජිකයන් පිරිසක් මහජන උපයෝගිතා කොමිසමට ලිපියක් භාර දුන්හ.
සවස 6 සිට රාත්රී 10 වන තුරු අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස බලශක්ති අමාත්යවරයා සහ ආණ්ඩුවේ ඇමතිවරු පෝලිමේ පැමිණ රටේ ජනතාවට ටියුෂන් දීම අරඹා ඇති බවත්, ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන් නියමිත පරිදි විදුලිය උත්පාදනය නොකරන්නේ ඇයි ද කියා විපක්ෂ නායකවරයා ප්රශ්න කළේ ය.
විදුලි බල මණ්ඩලය ප්රතිව්යුහගතකරණය කරනවා නම් එය කඩිනමින් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක පැවසී ය.
කොළඹින් දුරබැහැර ඈත පිටිසර මඩකලපුව ඒරාවූර්පත්තු පූන්නකුඩා වෙරළ තීරය අසබඩ පූණ්යරාමය විහාරාධිපති දඹගල්ලේ වනරතන හිමියෝ බුදු දහම ප්රචලිත කිරීමට අමතරව තවත් සුවිශේෂී කටයුත්තක් කරන අපේ කාලේ වැඩවසන අමුතුම තාලයේ සේවාවක් ඉටු කරන හිමිනමකි.
විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට සැලසුම් සකස් කරන බව වරාය සහ ගුවන් සේවා අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් සහ ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකිරීමෙන් ඉදිරියේ දී විදුලිබිල අඩුකිරීමට ක්රියාත්මක කරන සැලැස්මක් සහ වැඩපිළිවෙළක් රජය සතුව ඇතැයි බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක පැවසී ය.
විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්යවශ්ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකඅතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම පවසයි.
ආපදා හේතුවෙන් පීඩාවට පත් වුණ ජනතාවට හිමිවෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස වෙත ලබාදීමට ජාතික මට්ටමේ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

