අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට මොකක්ද වෙන්නේ කියන එකත් අපි බලාගෙන ඉන්නවා යැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය.
“අධිකරණ ඇමතිතුමා කියනවා පච්ච ගහන් හිටියට අල්ලන්නේ නැහැලු, එක්තරා පච්චයක් විතරක් ගැහුවම අල්ලනවාලු. සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද? තනිකර මේ මර්දනයක් කරන්නේ” යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය.
22වන සංශෝධනය සම්මත කර ගැනීමට ගොස් ආණ්ඩුවේ මැති ඇමතිවරු බොහොමයක් දැඩි පීඩනයකට ලක්ව ඇතැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
මාලිමා ආණ්ඩුවට මන්ත්රීවරු 159ක ජනාධිපතිවරයා ගේ බලතල දරා ගැනීමට නොහැකිව උම්මත්තකයින් ලෙස හැසිරෙනවා යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
ඉතිහාසයේ පහළ වූ දූෂිතම, ඒකාධිපති පාලනය අරගෙන යන ආණ්ඩුවක් අපේ රටේ බිහි වී ඇතැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ක්රිෂ් ගනුදෙනුවට අදාළව භාවිත කර ඇති මුදල් මුදල් විශුද්ධිකරණයෙන් උපයා ගත් මුදල් බවට ඉන්දීය රජය දැනුම් දී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (29) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
අතීතයේ ණය ගෙවීමේ අපහසුතා මතුවී පසුව එම ණය සම්පූර්ණයෙන් පියවා අවසන් කළ ව්යවසායකයන්ට සහ පුද්ගලයන්ට යළි ණය පහසුකම් ලබාගැනීමේදී මතුවන බාධා ඉවත් කිරීම සඳහා 2027 අයවැය හරහා නිශ්චිත ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ විසින් ජනාධිපති සහ මුදල් අමාත්ය අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
එදා චෝදනා කළ ව්යාපෘති අද හොඳ යැයි ඒ අයගේ කටින් ම කියවාගන්න ලැබීම පිළිබඳව සතුටුවන බව ශ්රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවශ්ය පහසුකම් සලසන්නැයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණධීර ගෙන් ඊයේ (07) ඉල්ලීමක් කර ඇත.
නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්රකාශයේ ඇති වත්කම්. (අවශ්ය නම් මැතිවරණ කොමිසමෙන් මීට අදාළ වත්කම් ප්රකාශනය ලබාගත හැකියි.
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 6 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කළේය.
2024 ජනාධිපතිවරණ සමයේදී ජනතාව හමුවේ ලබා දුන් පොරොන්දු ප්රකාරව, පාසල් දරුවන්ට අවශ්ය ලිපිද්රව්ය, උපකරණ සහ ළමා පෝෂණයට අදාළ අත්යවශ්ය ආහාර ද්රව්ය මත පනවා ඇති VAT ඇතුළු සියලු බදු 2027 අයවැයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති සහ මුදල් අමාත්ය අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියි.
දේශපාලනඥයින් දෙන ලණු නොකන ලෙසත්, මීට පෙර ඔය ආකාරයට ම පක්ෂවලට කඩේ ගිය පොලිස්පතිවරුන්ට සිදුව ඇති දේ පිළිබඳ හිතලා බලන්නැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
දැනට රැකියා විරහිත සිටින සියළු උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීමට අවශ්ය මුදල් ප්රතිපාදන ඉදිරි 2027 අයවැය මගින් වෙන් කරන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ජනාධිපති සහ මුදල් අමාත්ය අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” කොට්ඨාස රැස්වීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවැසුවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

