මීගමුව බන්ධනාගාරය තුළ මෑතක දී ඇති වූ ගැටුම යනු හුදෙක් සිරකරුවන් පිරිසක් අතර ඇති වූ සාමාන්‍ය රණ්ඩුවක් නොවන අතර එය රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වූ සංවිධානාත්මක කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බව සනාථ වන කරුණු මේ වන විට නිරික්ෂණය වෙමින් පවතී.
පංති විඥානය යනු...
තමන් අයත් වන සමාජ පංතියේ තත්ත්වය, අවශ්‍යතා සහ අයිතිවාසිකම් පිළිබඳ ඇති දැනුවත්කම සහ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති අවබෝධය යි.
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම පිළිබඳව තමා බලවත් කම්පනයට හා කනගාටුවට පත්ව ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
මීගමුව බන්ධනාගාරයේ ලේ වැගිරීම; පුපුරා ගියේ කැරැල්ලක් නොව, දශක ගණනාවක් තිස්සේ ගොඩනැගුණු පද්ධතිමය (structural ) අර්බුදයකි.
ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල ශ්‍රී ලාංකීය බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ බියකරුම සිදුවීම් අතරින් එකක් බවත්, මේ වන විට මියගිය සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට රැඳවියන් 23 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් ඇතුළත් වන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
බන්ධනාගාරවල පිරිස වැඩිවීමට හේතුව වන්නේ 2022දී විෂ වර්ග, මත්ද්‍රව්‍ය සහ අබිං පනතෙහි සංශෝධන සහ රස පරීක්ෂක වාර්තා යැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසී ය.
මීගමුව බන්ධනාගාරයේ අද (06) යළිත් ඇතිවූ නොසන්සුන් තත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මිය යෑම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකු නම්කර අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම සැකකරුවන් අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (27) නියෝග කළා ය.
ඊයේ (05) දහවල් මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම "බූරු මූණා" නමැති පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුරේෂ් නමැත්තා විසින් මෙහෙයවන ලද්දක් යැයි පොලීසිය පවසයි.
පසුගිය දා මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී මේ දිනවල විභාග වන නඩුකරයට අදාළ තවත් එක් නඩු විභාගයක් පසුගිය 27වන දා මීගමුව අධිකරණයේ දී, ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා ඉදිරියේදී විභාගයට ගත්තේ ය.
මීගමුව බන්ධනාගාරයේ (ජූලි 05, 06) යන දින වල ඇතිවූ ගැටුම්කාරී තත්වය නිසා මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ සහ පෙරෙයි දා (05, 06) මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් 2026 ජූලි 5 සිට 7 දක්වා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදනීය සිදුවීම්, ඉන් අනතුරුව මාරු කරන ලද රැඳවියන්ට එල්ල වී ඇති බවට වාර්තා වන වධහිංසා සහ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව අන්තර්ගත නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
මීගමුව බන්ධනාගාරයේ සිදුව ඇති මාරාන්තික ගැටුම පිළිබඳව 'දිනන දකුණ' බලවත් කනස්සල්ල පළ කරන අතර ම ජීවිත අහිමි වූවන් ගේ පවුල්වලට එම සමූහයේ ශෝකය පළ කර ඇත. ඒමෙන් ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන්: ස්වාධීන, විනිවිදභාවයෙන් යුත් සහ කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එම සාමූහිකය අවධාරණය කරයි.
කොමිෂන් සභා පනත මගින් පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක ඕනෑම රැඳවුම් ස්ථානයකට ඇතුළු වීමට කොමිෂන් සභාව වෙත පැහැදිලිවම බලය පැවරී ඇති බවත්,
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාව සහ ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත අද (07) ලිඛිත ඉල්ලීමක් සිදු කළහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

