අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කර අදට (28) මසක් සම්පූර්ණ විය.
වර්තමාන වාමාංශිකයින් ලෝක ආර්ථිකය හඳුනා ගෙන ද...? Ideas front වීඩියෝවක්
අපේ රටේ ජනතාවට වම එපා වූයේ 70 – 77 කාලයේ දී යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
වර්තමාන වාමාංශිකයින් ලෝක ආර්ථිකය හඳුනා ගෙන ද...? Ideas front වීඩියෝවක්
අපේ රටේ ජනතාවට වම එපා වූයේ 70 – 77 කාලයේ දී යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
වෙසක් පෝය දිනට පසු දින නිවාඩු දිනයක් ද.?
2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කළ අංක 2438/22 හා 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා සංශෝධනය කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
වෛද්‍ය වර්ජනය නිසා රෝහල් කටයුතුවලට බාධා
ඉල්ලීම්කිහිපයක්මුල්කරගනිමින්රජයේවෛද්යනිලධාරින්ගේසංගමයවිසින්ආරම්භකළපැය 48කවැඩවර්ජනයමේවනවිටක්රියාත්මකවේ.
සජිත් ගේ දේශපාලන සතිය - සජබය කලාවැවෙන් පාරට බසී
ගෙවී ගිය සතිය සජිත් ඇතුළු සජබයට කාර්ය බහුල සතියක් වී තිබුණේ, වෘත්තීය සමිති සංවත්සරයත්, ‘පච මදිවට හොරු අනුරට බෑ’ නමින් මහජන සම්මන්ත්රණ මාලාවකුත් සංවිධානය කර තිබීම නිසා ය.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (09) සිය සහතිකය සටහන් කළේය.
සියලු අමාත්‍යාංශ සම්බන්ධීකරණයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක්
ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවේදි තීරණය විය.
සිංහල අලුත් අවුරුද්දට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක්
අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කර තිබේ.
සීමාවාසික වෛද්‍ය පත්කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් ගැන තීරණය මැයි 08
මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීමට අවසර දෙනවාද, නැත්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
සෝමීතරන් ගේ “නීලිරා” සතියක් ශ්‍රී ලංකාවේ
ලංකාවේ වාර්ගික අර්බුදය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණකරණයේ යෙදෙන ලාංකීය පුවත්පත් කලාවේදියකු සහ වාර්තා චිත්‍රපට නිර්මාණකරුවකු වන සෝමීතරන් ගේ “නීලිරා”
හෙට උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
හෙට (23) උදෑසන 8.00 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
හෝමූස් වසා දැමුවහොත් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ආහාර මිල ගණන් ඉහළ ගොස් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පර්යේෂණ වාර්තාවකින් අනාවරණ වී තිබේ.

