බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
මාර්තු මස අග ඉන්ධන මිල සංශෝධනයක් නැහැ
මාසිකව සිදු කරන මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
යුද හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය
වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි 165,200ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
රට තුළ එකඟතාවක් නොපවතින්නේ නම් සිදුවන්නේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්
යුරෝපයේ ස්ථාවරත්වය පැවතියේ ඇමරිකාවේ ආරක්ෂක වැඩ පිළිවෙළ මත බැවින් ඇමරිකාව මේ වන විට යුරොපයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා යම් මිලක් ගෙවිය යුතු බව පවසන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය
රටම එකට මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 70,000 ට වඩා වැඩිය
රටමඑකටජාතිකමෙහෙයුමයටතේසිදුකරනදෛනිකසෝදිසිමෙහෙයුම්වලටඅදාළවඊයේ (23)දිනයේදීපුද්ගලයින් 819ක්පොලීසියවිසින්අත්අඩංගුවටගෙනතිබේ.
රටේ ඉන්ධන සැපයුම ගැන තෙල් සංස්ථාවෙන් සහතිකයක්
රට තුළ ඉන්ධන සැපයුම සම්පූර්ණයෙන් සහතික කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා පවසයි.
රනිල් කොලම - රනිල් සුවසේ නැවත දිවයිනට
සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ සැත්කමට භාජනය වී මුහුණ දිය යුතු වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සියල්ලක් ම සම්පූර්ණ කළ රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මව්බිමට පැමිණියේ ය.
රාජගිරියේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්
රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය සේවකයා රවටා බලය ගත් වත්මන් රජය අද වන විට රාජ්‍ය සේවකයා ඇතුළු සමස්ත රටම අන්ත අසරණ කර අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
දේශපාලන පළිගැනීම්වලට ලක්වු සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් තුළ යුතුකම් ඉටු කරන බවත් ආයතනවල අධ්යක්ෂ මණ්ඩල ස්ථාපිත කර කම්කරු ජනතාව එම අධ්යක්ෂ මණ්ඩලවල නියෝජිතයන් ලෙස පත් කරන බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රතිඥා දුන්නේය.
රුවන් විජයවර්ධන සජිත්ට උදවු කරන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්
රුවන් විජයවර්ධන සජිත් ප්‍රේමදාස සමග එකතු වන්නේ ඇයි දැයි ඇතැම් අය නගන ප්‍රශ්නයට පිළිතුර වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන සමයේ රුවන් විජයවර්ධන කිසියම් උපකාරයක් රනිල් වික්‍රමසිංහ ගෙන් බලාපොරොත්තු වුව ද ඥාතිත්වය පසෙක ලා එම උදව්ව නොකර සිටීමට රනිල් වික්‍රමසිංහ වග බලාගෙන ඇති බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ලක්ෂ 25, 50 දෙනව කිව්වට මරණයක් සඳහා දෙන ලක්ෂ 10වත් හරියට දීල නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
පූර්ණ හානි සඳහා ලක්ෂ 50ක සහනයක්, අර්ධ හානි සඳහා රු. ලක්ෂ 25ක සහනයක් දෙනවා යැයි පැවසුව ද අවම වශයෙන් මරණයක් සඳහා වන රු. ලක්ෂ 10 හෝ නිසි පරිදි ලබා දි නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ලක්ෂ 35කට වැඩි ජනතාව බරපතළ ආර්ථික අර්බුදයක... - Ideas front වීඩියෝවක්
2019 වසර වන විට එදිනෙදා ජීවිකාව සරි කර ගැනීම සඳහා විවිධ රැකියාවල නියුක්ත පිරිස ලක්ෂ 35ක් සිටි බවත්, කොවිඩ් වසංගතය හේතුවෙන් රට වැසූ සැණින් එම පිරිස බරපතළ අර්බුදයකට මුහුණ පෑ බවත් මේ ව විට එම පිරිස යළි අර්බුදයට මුහුණ පා ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ලංකාවේ ගැටුම් ආශ්රිත ලිංගික ප්රචණ්ඩත්වය බරපතළ තත්ත්වයක
ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්රිත ලිංගික ප්රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළිකර තිබේ.

