ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ යුද නැව් අරාබි මුහුදේ සිට ඉරානය වටලමින් සිටින බැවින් මහා පිපිරීම අත ළඟ දක්නට ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ AsianMirror you tube නාලිකාව ඉදිරිපත් කරන Epicenter වැඩ සටහන සමග කළ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ පාඨලී චම්පික රණවක AsianMirror you tube නාලිකාව ඉදිරිපත් කරන Epicenter වැඩ සටහන සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ රසික ජයකොඩි විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
