එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
අවුරුදු උත්සව සංවිධාන කරන සහ සහභාගී වන අයට සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ආණ්ඩුව, කිසිවකුට සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උදුරාගෙන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මේ මොහොත වන විට දරුවන්ට ලබා දිය හැකි ලොකුම සම්පත වන, කිසිවකුට සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කර, පැහැර ගෙන, උදුරා ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය .
ආදරය කිරීමට අපහසු; එහෙත් අත්‍යවශ්‍යයෙන් ම කියවිය යුතු ''නව ජීවනය''
"නව ජිවනය" (Resurrection) නම් කෘතිය බලාපොරොත්තු කඩවුණු මිනිස්සුන්ගේ ජිවිත ගැන නැවත ආපසු හැරී බැලීමක් සහිත බව දැන මීට පෙර මම නොසිටියෙමි. පොත අතට ගත් විට මම අපේක්ෂා කළේ අවසාන යුගයේ ටෝල්ස්ටෝයි, ධර්මවාදී, අනාගතවක්තෘ, තමා ලියූ සියලු ම ග්රන්ථ පවා ප්‍රතික්ෂේප කර, බෞතීස්ම ලත් අයකුගේ උද්යෝගයෙන් ක්‍රිස්තියානි අරාජිකවාදය වැලඳගත්, රැවුල් සහ කොණ්ඩය වවාගත් මහලු මිනිසකුගේ පෙනුමකි. නමුත් පොත කියවීමේ දී මට හමු වූයේ ඊට හාත්පසින් ම වෙනස් වූ ඊටත් වඩා භයානක දෙයකි. අසාධාරණයෙන් ඔබව සුවපහසු දුරස්තභාවයක තබා ගැනීමට ඉඩ නොදෙන, ඔබ නොසිතා ලාභ ලබන පීඩන පද්ධතීන්හි ඔබව පෞද්ගලිකව හිර කරන, මිදීම යනු දයාවේ මොහොතක් නොව, ඔබ කවුරුන්ද යන්න විනාශ කර, සෛලයෙන් සෛලය නැවත ගොඩනගන කුරිරු ජීවිත කාලීන ක්‍රියාවලියක් බව යෝජනා කරන, දරා ගැනීමට නොහැකි අමාරු පොතකි.
ඉක්මනින් අනෙකුත් වසරවල විෂය මාලා ද සංශෝධනය කරන්න - ලසන්ත අලගියවන්න
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු වසරට ඊයේ සිට ක්‍රියාත්මක වූ බවත්, දැන් අනෙකුත් වසරවලට ද විෂය මාලා සංශෝධනයට ලක් කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පැවසී ය.
ඉදිරි පැය 24 තුළ දිවයිනේ කාලගුණය
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට (23) දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි ගමනට සමුදෙයි
ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්‍රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් මහතා චෙන්නායිහිදී ඊයේ (9) අභාවප්‍රාප්ත විය.
ඉරානය තුළ තවත් ඉලක්ක 3,554ක් ඉතිරිව ඇති බව ට්‍රම්ප් කියයි
ඉරානයට පහර දීම සඳහා අමෙරිකාව සතුව තවත් ඉලක්ක “3,554ක්” ඉතිරිව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ මෙහෙයුම්
උත්සව සමය ආරම්භ වීමත් සමග මහජනතාවගේ මහජන සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර 66%කට සරසවි වරම්
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර 66%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි.
ඔ්ස්ට්‍රේලියාවේ දී ඇගයූ අපේ කලාකරුවා - චන්ද්‍රසිරි දොඩන්ගොඩ
චන්ද්‍රසිරි දොඩන්ගොඩ නම් වූ ඒ අදීන පුවත්පත් කලාවේදියා නික්ම ගොස් 27වන දිනට අට වසරකි. ඒ වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ SBS ආයතනයේ සිංහල අංශය ශ්‍රව්‍ය වැඩසටහනක් සම්පාදනය කර තිබිණ. ප්‍රථමයෙන් ම ඒ සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩල ප්‍රධානි කස්සප සෙනරත් වෙත අතිශයින්ම ස්තුතිවන්ත වන අතර ම වැඩසටහනෙහි අදහස් දැක්වූ ජයන්ත චන්ද්‍රසිරි සහ නෝබට් අයගමගේ යන දෙපළට ද ස්තුතිවන්ත විය යුතු ව.
කර්මාන්තකරුවන්ට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙලක්
කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබා දීම සදහා නව වැඩපිලිවෙලක් සකස් කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර පවසනවා.

